ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 4, 2026
Jaffna Kings සමඟින් Galle Gallants තරග වදිද්දී Colombo Kaps කණ්ඩායම Kandy Royals සමඟ සටනට සුවිශේෂී පිතිකරණ හැකියාවන් හා විශිෂ්ට පන්දු යැවීම් සමඟින් ඉතා උද්වේගකර ආරම්භයක් සනිටුහන් කළ 2026 ලංකා ප්රීමියර් ලීග් තරඟාලියේ පළමු වටයේ තරග අවසන් කරමින් සුපිරි 4 දෙනාගේ තරග අගෝස්තු 5 වන දින සිට ඇරඹීමට නියමිතය. ඒ අනුව එම ලැයිස්තුවේ ඉහළින්ම පසුවන Jaffna […]





