ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 29, 2025
ශ්‍රී ලංකිකයින් ඉමහත් අපේක්ෂාවෙන් පසුවන තාක්ෂණික වැඩසටහනක් වන, SLIIT හී ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කරනු ලබන රොබෝෆෙස්ට් 2025, තව නොබෝ දිනකින් මාළබේ SLIITහීදී පැවැත්වීමට නියමිතයි. ,මෙරට තරුණ නවෝත්පාදකයින් සඳහා ජාතියේ ප්‍රමුඛතම වේදිකාව ලෙසින් සැළකෙන රොබෝෆෙස්ට්, STEM අධ්‍යාපනය ඉදිරියට ගෙන යාම, නිර්මාණශීලීත්වය පෝෂණය කිරීම, සහ රට පුරා විසිරී සිටින සිසුන් තුළ පවත්නා ගැටලු විසඳීමේ කුසලතා වර්ධනය […]



