ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 27, 2025
රොටරි ජාත්‍යන්තර දිස්ත්‍රික්කය 3220 යනු ශ්‍රී ලංකාව සහ මාලදිවයින ආවරණය කරන, ගෝලීය රොටරි සංවිධානයට අනුබද්ධිත ස්වේච්ඡා සේවා සංවිධානයකි. මෙය ශ්‍රි ලංකාව තුළ සමාජය හමුවේ පවතින දැඩිව වැදගත් වූ ගැටලු සහ අවශ්‍යතා සඳහා ක්‍රියාකාරී විසඳුම් ලබාදීම සඳහා කැපවුණු ජාත්‍යන්තර සේවා සංවිධානයකි. මෙම දිස්ත්‍රික්කය යටතේ ක්‍රියාත්මක වන රොටරි සමාජ රාශියක්, සමාජ සේවාව, වෘත්තිය උපදේශනය සහ සංවර්ධනය, පාරිසරික […]




