සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Diva, ශ්‍රී ලංකාවේ රෙදි සේදුම් සත්කාර පිළිබඳ විශිෂ්ටත්වය තහවුරු කරමින් වැඩි දියුණු කළ නව Diva Fresh රෙදි සෝදන කුඩු, Diva Power රෙදි සෝදන කුඩු සහ දියර, Diva රෙදි සෝදන සබන් ප්‍රභේදයන් සාඩම්බරයෙන් නැවත දියත් කරයි. දේශීය වෙළඳපොළ තුළ වර්ධනය වන පාරිභෝගික අවශ්‍යතා මනාව හඳුනා ගනිමින්, මෙම නිෂ්පාදනවල […]