ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 8, 2025
ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සමූහයට අයත් රුහුණු ෆාම්ස් පුද්ගලික සමාගම සිය නවතම බිත්තර නිෂ්පාදන කර්මාන්තශාලා ගොඩනැගිල්ල පසුගියදා හම්බන්තොට පිහිටි සිය කර්මාන්තශාලා පරිශ්රය තුළ විවෘත කළේය. වසර 46ක් මුළුල්ලේ සෞඛ්යාරක්ෂිත, පිරිසිදු සහ වගකීම් සහගත බිත්තර නිෂ්පාදනයේ නියැළී සිටින රුහුණු ෆාම්ස් සමාගමට එය සුවිශේෂ සන්ධිස්ථානයක් විය. මෙම නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සමූහයේ සභාපති සත්තාර් […]



