ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 28, 2026
Bally’s Colombo සිය ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (Chief Operating Officer – COO) ලෙස රාහුල් අත්තනායක මහතා පත් කර ඇති අතර මෙම පත් කිරීම ආයතනයේ මෙහෙයුම් විශිෂ්ටත්වය, උපායමාර්ගික නායකත්වය සහ තිරසාර ව්‍යාපාර වර්ධනය තව දුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැළැකේ. COO ධුරයට පත් වීමට පෙර අත්තනායක මහතා බැලීස් ආයතනයේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී (Chief Human Resources […]



