2025 පෙබරවාරි 06, කොළඹ: දේශගුණික වශයෙන් සුහුරු නව්‍ය විසඳුම් හරහා ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ දැවෙන අභියෝගවලට මුහුණ දීම සඳහා පුද්ගලික අංශයේ, රජයේ, සිවිල් සමාජයේ සහ ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ ප්‍රධාන පාර්ශ්වකරුවන් එක්රැස් කරමින්, දේශගුණ සුහුරු කෘෂිකර්මාන්තයක් උදෙසා රාජ්‍ය-පෞද්ගලික-මහජන සංසදය කොළඹදී රැස්විය. දේශගුණ සුහුරු කෘෂිකර්මාන්තයේ පෞද්ගලික අංශයේ සහභාගීත්වයට ඇති බාධක ජය ගැනීම අරමුණු කරගනිමින් පරිසර අමාත්‍යාංශය සහ […]