ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල් ක්ෂේත්රය තුළ උදරාශ්‍රිත රෝග සඳහාම වෙන් වූ අති නවීන ප්‍රතිකාර මධ්‍යස්ථානවල හිඟතාව සැළකිල්ලට ගනිමින්, ලොව උසස්ම තාක්ෂණය යොදාගනිමින් නවතම ආමාශාන්ත්‍රික රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානයක් විවෘත කිරීමට රාගම මෙල්ස්ටා රෝහල පියවර ගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ආමාශාන්ත්‍රික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ මනාව පුහුණුව ලත් හෙද සහ […]