ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 23, 2025
උදා වන 2026 නව වසරේ දේශීය සංස්කෘතික ආහාරවල රසය, සුවඳ හා සම්ප්රදාය මෙවරත් පාරිභෝගික ජනතාව වෙත ගෙන ඒමට රසල්ස් සමාගම සූදානම් වේ. ලුණු මිරිස් සමඟ කිරි බත්, කැවුම්, කොකිස්, මුං කැවුම්, ආස්මි කලුදොදොල් වැලිතලප වැනි දේශීය පාරම්පරික ආහාර ගුණාත්මක රසය රැක ගනිමින් සෞඛ්යාරක්ෂිතව හා සාධාරණ මිලකට සකස් කර දීමට “රසල්ස්” මෙවරද සුදානමින් සිටියි. ආහාර පාන […]



