ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 7, 2026
රබර් නිෂ්පාදන ක්ෂේත්රයේ දශක පහකට වැඩි අත්දැකීම් සහිත Elasto සමූහයට අයත් Textrip පෞද්ගලික සමාගම 2025 වසරේදී ප්රමුඛ පෙළේ සම්මාන සහ ඇගැයීම් රැසක් දිනා තිබේ. ඒ තුළින් ගුණාත්මකභාවය, නවෝත්පාදනය, තිරසාරත්වය සහ අපනයන විශිෂ්ටත්වය සඳහා ඔවුන් සතු කැපවීම පිළිබිඹු වේ. ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) සංවිධානය කළ CNCI Achiever Awards 2025 සම්මාන උළෙලේදී නිෂ්පාදන අංශයට අදාළ පළාත් […]



