චීනයේ නැංචෙන් නුවර පැවැත්වෙන ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ කාන්තා ඒකල තරග අංශයේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට රනිත්මා ලියනගේ සමත් වූවාය. ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක ලෝක කනිෂ්ඨ බැඩිමින්ටන් ශූරතාවලියේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව ලෙස එය වාර්තාපොතට එක් විය. අවසන් 16 දෙනාගේ තරග වටයේදී ඇය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ […]