ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 17, 2023
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සමාගමක්වන ප්රයිම් ලෑන්ඩ්ස් (Prime Lands) සිය නිල ආයතනික වෙබ් අඩවියවන www.primelands.lk වෙනුවෙන් 13 වැනි BestWeb.lk සම්මාන උළෙලේදී ආයතනික කාණ්ඩය (Corporate Segment) යටතේ රන් සම්මානයෙන් පිදුම් ලැබී ය. මීට පෙර 2020 වසරේදීද ප්රයිම් ලෑන්ඩ්ස් වෙත BestWeb.lk සම්මානයක් හිමි වූ අතර, ඒ අනුව ප්රයිම් ලෑන්ඩ්ස් වෙත BestWeb.lk රන් සම්මාන […]









