ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 16, 2026
ශ්‍රී ලංකාවේ හෝටල් පහසුකම් නිෂ්පාදන, රූපලාවණ්‍ය හා පෞද්ගලික සත්කාර ක්ෂේත්රවල ස්ථාපිත සන්නාමයක් වන AMAMIහි නිෂ්පාදක රන්යන් ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම, CNCI Achiever Awards 2026 සම්මාන උළෙලේදී කුඩා පරිමාණ නිෂ්පාදන අංශයේ ජාතික රිදී සම්මානය දිනා ගත්තේය. මෙම ජයග්‍රහණය ගුණාත්මකභාවය, නවෝත්පාදනය හා නිෂ්පාදන විශිෂ්ටත්වය වෙනුවෙන් සමාගම දක්වන කැපවීම ඇගැයීමකි. ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය සංවිධානය කළ මෙම සම්මාන උළෙල […]



