ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 7, 2025
ශ්රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් මෙහෙයවනු ලැබූ ශ්රී ලංකා ආධුනික බැඩ්මින්ටන් ශුරතාවලියේ විවෘත පිරිමි ඒකල අංශයේ ශූරතාව දිනා ගැනීමට මතීෂ සමත්වූ අතර, විවෘත කාන්තා ඒකල ශූරතාව සමඟ අවුරුදු 17න් පහළ බාලිකා ඒකල ශූරතාව දිනාගත් ලීඩියා ද්විත්ව ශූරතාවට හිමිකම් කීමට සමත් වූවාය. කුරුවිට දේශබන්දු ලුතිනන් කර්නල් ඩබ්. විමලදාස ගෘහස්ත ක්රීඩාංගණයේ පැවැති මෙම ශූරතාවලියේ විවෘත පිරිමි ඒකල අවසන් […]




