ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 11, 2026
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ තැරැව්කාර සමාගමක් වන ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්, දිවයින පුරා සිටින පාරිභෝගිකයින් වෙත ඉහළ මට්ටමේ මූල්‍ය හා රක්ෂණ විසඳුම් ලබාදීමේ අරමුණින් ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ තිබේ. මෙම හවුල්කාරිත්වය මඟින් ඒෂියා ඇසට් ෆිනෑන්ස් සමාගමේ පුළුල් මූල්‍ය සේවා ජාලය සහ ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් […]



