ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 20, 2020
ප්රමුඛ පෙළේ ජීවිත රක්ෂණය පිළිබඳ විසඳුම් ලබා දෙන විශේෂඥ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් කුඩා අවධියේ සිට විශ්වවිද්‍යාලය දක්වා අඛණ්ඩව අධ්‍යාපනය හැදෑරීම සහතික කිරීම සඳහා ‘සිසුමග+’ නමින් විශේෂයෙන් නිර්මාණය කළ අද්විතීය අධ්‍යාපනික සුරක්ෂා සැලසුමක් හඳුන්වා දී ඇත. ‘සිසුමග+’ යනු තම දරුවාගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හෝ ඕනෑම තෘතීයික අධ්‍යාපන කටයුතුවලට යන වියදම් කළමනාකරණය කිරීමට කැමති දෙමාපියන්ට අත්වැලක් […]



