යුනිලිවර් ශ්‍රී ලංකා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් දෙවන අදියරේ මූල්‍ය පහසුකම් කාන්තා ක්ෂුද්‍ර ව්‍යවසායකයන් දස දෙනෙකු වෙත පසුගියදා පිරිනමන ලදී.මෙය කාන්තා ව්‍යවසායකයන් වෙත මූල්‍ය හා ශක්‍යතා සහය ලබා දීමේ පරමාර්ථයෙන් 2024 වසරේදී යුනිලිවර් සහ IDB විසින් අත්සන් තබන ලද වසර 3 ක අවබෝධතා ගිවිසුමේ තවත් එක් පියවරක් වේ. […]