ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 25, 2022
ශ්රී ලංකාවේ සීඝ්රයෙන් වර්ධනය වන ජංගම බ්රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, ආර්ථික වශයෙන් අභියෝගාත්මක මෙම කාලය තුළ මහජනතාවයට සහයක් වීමේ මානුෂීය ක්රියාදාමය අඛණ්ඩ සිදුකරමින් සිය ප්රජා ආධාර වැඩසටහන් අතරින් එකක් වන, යාපනයේ නල්ලූර් උත්සවයට පැමිණි බැතිමතුන්ට ආහාර පිරිනැමීමේ අන්නදාන වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස ආරම්භ කරන ලදී. උතුරු ප්රදේශයේ පවත්වන විශාලතම හින්දු කෝවිල් […]



