ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 30, 2024
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි සෞඛ්‍ය සේවා අංශය වන DIMO Healthcare, යාපනය ශික්ෂණ රෝහලේ Siemens Healthineers 3 Tesla MRI ස්කෑන් යන්ත්‍රය සඳහා අමතර පරිගණක දත්ත විශ්ලේෂණ පද්ධතියක් (workstation) පරිත්‍යාග කිරීම සිදු කළේය. එය MRI වාර්තා ලබාගැනීම සහ ඒ තුළින් රෝග විනිශ්චය කටයුතු වේගවත් කිරීමට මෙන්ම කඩිනමින් ප්‍රතිකාර සැලසුම් කිරීම […]