ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 15, 2022
මෝදර – පොල්වත්ත වෙරළ තීරයේ මීටර් 800 ක දුරක් පිරිසිදු කිරීම සඳහා 150 කට ආසන්න කණ්ඩායම් සාමාජිකයන් පිරිසක් එක්වෙති පසුගියදා සැමරූ ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය වෙනුවෙන්, පානදුර ධීවර වරාය ආසන්නයේ මෝදර – පොල්වත්ත වෙරළ තීරයේ මීටර් 800 ක පමණ ප්‍රදේශයක් පිරිසිදු කිරීමට සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) කාර්ය මණ්ඩලය කටයුතු […]