ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 26, 2026
ශ්රී ලංකාවේ දකුණුදිග වෙරළ තීරයේ පිහිටි, මෙම සුන්දර වෙරළාශ්රිත නවාතැන සංචාරකයන්ට උණුසුම් පිළිගැනීමක් සහ අමතක නොවන නවාතැන් අත්දැකීමක් එක්කරයි. National Geographic Traveller (UK) සඟරාවේ 2026 අගෝස්තු කලාපයේ පළ වූ ‘Indian Ocean Collection’ විශේෂාංගය මඟින් මොස්වෝල්ඩ් විලා (Mosvold Villa) පිළිබඳ සුවිශේෂී ලිපියක් ඉදිරිපත් කර තිබේ. ශ්රී ලංකාවේ දකුණුදිග වෙරළ තීරයේ අහංගම, කබලාන ප්රදේශයේ පිහිටි මොස්වෝල්ඩ් විලා […]



