ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF), මොනෑෂ් ව්‍යාපාරික පාසල සහ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය (PIM) සමඟ එක්ව 2025 ඇඟලුම් කර්මාන්ත පිළිබඳ ජාත්‍යන්තර සමුළුව පසුගියදා කොළඹදී සාර්ථකව පවත්වන ලදී. 2018 වසරේදී පවත්වනු ලැබූ පළමු සම්මන්ත්‍රණයෙන් පසු එහි දෙවන වැඩසටහන වූ මේ තුළින් ගෝලීය ඇඟලුම් ක්ෂේත්රයේ සහයෝගීතාව හා සංවාදය ඉහළ නැංවීම සඳහා JAAF හි කැපවීම පෙන්වීමට ද සමත් […]