ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 18, 2025
මෙල්බර්න් හී දී CBD Campus විවෘත කරමින් සිය අධ්‍යාපන සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට Federation University Australia කටයුතු කර තිබේ. මෙමඟින් අධ්‍යාපන ක්ෂේත්රයේ අධිකාරීන් සහ අනෙකුත් ආයතන අතර අනාගත අධ්‍යයනයන් පිළිබඳ සහයෝගීතාවය වැඩිදියුණු කර ඇති අතර ජාත්‍යන්තර සිසුන්ටද එම ආයතනවල අධ්‍යාපන කටයුතුවල නියැලීම සඳහා මාවත සකස් කර දී තිබේ. මෙම නවතම City Centre Campus හරහා මෙල්බර්න් […]




