ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 9, 2026
වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ හුවමාරුව වන Bybit, සිය 2025 ආරක්ෂක වැඩපිළිවෙළෙහි සවිස්තරාත්මක වාර්තාවක් අද ප්‍රකාශයට පත් කළේය. Bybit විසින් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම, අදියර කිහිපයකින් යුත් ආරක්ෂක පද්ධතියක් ක්‍රියාත්මක කර ඇති අතර, එය පරිශීලකයින් දහස් ගණනක් සාර්ථකව ආරක්ෂා කිරීමටත්, ඩිජිටල් වත්කම් ක්ෂේත්‍රයේ ආරක්ෂාව සම්බන්ධයෙන් නව ප්‍රමිතියක් පිහිටුවීමටත් සමත් වී ඇත. Chainalysis වාර්තා පෙන්වා දෙන […]



