ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 19, 2025
මුහුදු බෙල්ලා යනු ශ්‍රී ලංකාවේ වෙරළ තීරවල සුන්දරත්වය මැනැවින් පිළිබිඹු කරන ස්වභාවධර්මයේ වර්ණවත් නිර්මාණයකි. ඒ මනස්කාන්ත නිර්මාණය මෙවර, එනම් 2026 වසරේ SLT‑MOBITEL දින දර්ශනයේ තේමාව බවට පත් වී තිබේ. ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වශයෙන් ශ්‍රී ලංකාවේ ස්වාභාවික උරුමයන් ආරක්ෂා කිරීමට කැප වී සිටින SLT-MOBITEL රටේ සමුද්‍ර පරිසර පද්ධතිවල සුවිශේෂීත්වය ලොවට පෙන්වා දීමට […]



