මෙම ව්‍යා පෘ තිය මාර්තු මා සයේදී ආරම්භ වීමට නියමිත වේ. ආසියා වේ විශා ලතම මුඩුක්කු වලින් එකක් ලෙස සැලකෙන මුම්බා යි හි ධා රා වි මුඩුක්කු සංකීර්ණය නව නගර නිර්මාණයක් වශයෙන් ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රකෝ ටිපති ගෞ තම් අදා නිගේ නා යකත්වයෙන් යුත් අදා නි සමූහ ව්‍යාපා රය සුදා නම් බව වා ර්තා වේ. ප්‍රකෝ […]