ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 14, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඇමරිකානු ප්‍රේක්ෂකයින් ඉලක්ක කර ගනිමින් නිර්මාණය වූ චිත්‍රපට නිෂ්පාදනයක් වන ‘මිසින් ත්‍රෙඩ්ස්’ (Missing Threads) චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු නිල වශයෙන් ආරම්භ කොට තිබේ. පසුගිය ජූලි 7 වනදා මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කිරීම සඳහා රංගන ශිල්පීන්, චිත්‍රපට කාර්ය මණ්ඩලය, මූල්‍ය ආයෝජකයින්, හිතමිතුරන් සහ පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වුණි. ආරාධිතයන්ගේ උණුසුම් පිළිගැනීම […]



