ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 23, 2026
Mosvold Sixes ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර 2026 ඔක්තෝබර් 04 වන ඉරිදා දින කොළඹ මැලේ ක්‍රිකට් සමාජ පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. Mosvold Villa Ahangama සහ Sundara by Mosvold Balapitiya යන නිකේතන හිමි මොස්වෝල්ඩ් ශ්‍රී ලංකා සමාගම සහ මොස්වෝල්ඩ් මාටිනස් පදනම (MMF) හා එක්ව මෙම ක්‍රිකට් තරගාවලිය සංවිධානය කරනු ලබයි. සංචාරක ක්ෂේත්‍රයේ කාර්යබහුලම කාලපරිච්ඡේදය ආරම්භ […]



