ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 6, 2025
සෙලින්කෝ ලයිෆ් සමාගමේ අට දෙනෙකුගෙන් යුත් නියෝජිත කණ්ඩායමක් මෑතකදී මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදී පැවති දින පහක පුහුණු වැඩසටහනකට සහභාගි වු අතර, එහි තේමාව වූයේ ‘ඉදිරිය බලා මෙහෙයවන්න’ යන්නයි. නියෝජිතායතන කළමනාකරණය පිළිබඳව අවධානය යොමු කළ මෙම වැඩසටහන මගින් අනාගතයට සූදානම්, ශක්තිමත් අලෙවි කණ්ඩායම් ගොඩනැඟීම සඳහා අවශ්‍ය දැනුම ලබා දෙන ලදී. ලාභදායී ව ආයතන කළමනාකරණය කිරීම, […]










