ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 9, 2026
ශ්‍රී ලාංකේය නිෂ්පාදන ක්ෂේත්‍රය ගෝලීය විශිෂ්ටත්වය කරා මෙහෙයවීම වෙනුවෙන් මැලිබන් සමූහ ව්‍යාපාරයේ සභාපතිනී කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය, 2025 වසරේ විශිෂ්ටතම ප්‍රධාන විධායක නිලධාරී (CEO of the Year Awards 2025) සම්මාන උළෙලේදී විශේෂ ඇගයීමට ලක්විය. මැලිබන් ආයතනයේ මෙහෙයුම් කාර්යසාධනය ශක්තිමත් කිරීම, ජාත්‍යන්තර වෙළඳපොළ ව්‍යාප්තිය සහ දේශසීමා ඉක්මවා යන සන්නාම ප්‍රතිරූපයක් ගොඩනැගීම වෙනුවෙන් ඇය ඉටුකළ සුවිශේෂී කාර්යභාරය මෙම […]







