ලංකා ව්යාපාරික පුවත් - LBNMay 22, 2025
ශ්‍රී ලංකාවේ Nissan වාහන සඳහා බලයලත් බෙදා හරින්නා වන ඇසෝසියේටඩ් මෝටර්වේස් (පුද්ගලික) සමාගම (AMW) විසින් ශ්‍රී ලංකාවේ වෙළඳ පොළ වෙත නව Nissan මැග්නයිට් සාඩම්බරයෙන් හඳුන්වා දෙයි. වඩාත් කැපී පෙනෙන පෙනුමකින් මෙන්ම වැඩිදියුණු කළ ආරක්ෂක විශේෂාංග සහ නවීන තාක්‍ෂණය සමඟින්, වඩාත් විශ්වාසදායක නිර්මාණයක් ලෙස, නව මැග්නයිට් මෝටර් රථය වෙළඳ පොළට පැමිණෙයි. Nissan මැග්නයිට් රථය එහි වඩාත් […]



