ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 24, 2026
ශ්‍රී ලාංකිකයකු හා ජාත්‍යන්තර ව්‍යවසායකයෙකු වන මාලන් ෆෙරේරා මහතා එක්සත් රාජධානියේ අතිශය කීර්තිමත් Great British Entrepreneur Awards 2026 සම්මාන උළෙලේ “Global Entrepreneur of the Year” කාණ්ඩයේ අවසන් වටයට තේරී ඇත. ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේ ඉහළම ගෞරව සම්මානයක් ලෙස සැළැකෙන මෙම සම්මාන උළෙලේදී නවෝත්පාදනය, නායකත්වය, අධිෂ්ඨානය සහ සමාජීය හා ආර්ථික බලපෑමක් සහිත ව්‍යාපාර නායකයන් ඇගැයීමට ලක් කරයි. මෙවර […]



