ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 18, 2023
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් 2023 අපේ‍්‍රල් 28 වන දින ”රැකියා ස්ථානයේ ආරක්ෂාව සහ සෞඛ්‍යය සඳහා වූ ජාත්‍යන්තර දිනය” වෙනුවෙන් පැවති උත්සවයේදී සේවා ස්ථානවල ද්විපාර්ශවීය වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය (OSH) කමිටු පිහිටුවීම පිළිබඳ මාර්ගෝපදේශ මාලාවක් ප‍්‍රකාශයට පත් කරන ලදී. විශේෂයෙන්ම රටේ ඇඟලූම් කර්මාන්තය සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සහ ජාත්‍යන්තර මූල්‍ය […]