ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 21, 2025
ANIK ගැලරි සහ ප්රොඩක්ෂන් හවුස් පසුගිය දිනක දී කොළඹ හීදී නවීන හා සම්පූර්ණ පහසුකම ඇතිව ආරම්භ කර ඇත. නවින පහසුකම් ඇතිව, ඉහළ තාක්ෂණික ක්රමවේද යොදාගෙන සකස් කළ ශබ්ද නිරෝධිත මැදිරිය,ඡායාරූපකරණ සහ වීඩියෝකරණ පහසුකම් සහ ශ්රී ලංකා උරුමය සහ නිර්මාණකරණය පිළිබිඹු කරලන මෙම මැදිරිය තුළ කලා නිර්මාණ, ඡායාරූප ,සංගීත ,පසුතල නිර්මාණ ආදී ලෙස කලා ලෝලීන්ට වෘත්තිමය […]



