ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 27, 2025
DBL සමාගම විසින් එහි ප්‍රධාන විධායක නිලධාරී දේශමාන්‍ය ආචාර්ය නජීබ් ඩීන් මහතාගේ ව්‍යාපාරික දිවියට වසර පනහක් පිරීම නිමිත්තෙන් මාතර මහ රෝහලේ ඉල්ලීම මත ඉඩ කඩ සීමිතව තිබූ කාන්තා වාට්ටුවට නව කොටසක් එක් කර රෝගීන් පහළොස් දෙනෙකු සදහා නව වාට්ටුවක් ඉදි කර පරිත්‍යාග කරන ලදී. ලක්ෂ 60ක වියදමක් දරා ඉදි කළ එම නව වාට්ටුව නජීබ් ඩීන් […]



