ලංකා ව්යාපාරික පුවත් - LBNApril 7, 2025
කැල්ටෙක්ස් සන්නාමයේ ප්‍රිමියම් ලුබිරිකන්ට් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම වන Chevron Lubricants Lanka PLC (CLLP), ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සමඟ Caltex® Havoline® සන්නාම තානාපති ලෙස පවත්වාගෙන ආ සහයෝගිතාව දෙවැනි වරටත් අලුත් කළ බව නිවේදනය කරන ලදී. මෙම සහයෝගීතාවය දීර්ඝ කිරීම මගින්, මහේල ජයවර්ධන විසින් සිය විශිෂ්ට ක්‍රීඩා […]



