ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 15, 2025
මෙවර තරගාවලියට එක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 5,000 ඉක්මවයි 93 වන රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය 2025 සැප්තැම්බර් 11 වන දින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අතිසාර්ථක අන්දමින් අවසන් විය. දිවයින පුරා පාසල් රැසක ජ්‍යෙෂ්ඨ අංශවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5,000 කට අධික පිරිසක් මෙම තරගාවලියට සහභාගී වූහ. ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් […]



