ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 14, 2026
කොළඹ, 2026 ඔක්තෝබර් 12: මේ වනවිට කොළඹ – හෝ චි මිං නගරය අතර ගුවන් ගමන් ක්රියාත්මක කරන වියට්ජෙට් ගුවන් සමාගම, වියට්නාමයේ හැනොයි (Hanoi) නගරය, කසකස්ථානයේ අල්මාටි (Almaty) සහ චෙක් ජනරජයේ ප්රාග් (Prague) නගරය සම්බන්ධ කරමින් සිය පළමු ගුවන් ගමන් සේවාව ආරම්භ කර ඇති බව නිල වශයෙන් නිවේදනය කොට තිබේ. ඒ අනුව, සිය අන්තර් මහාද්වීපික ගුවන් […]



