ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 16, 2025
Three Sinha Industries පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්යක්ෂ එම්. ඒ. මංජුල ආරියකුමාර මහතා වසරේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයා 2025 සම්මාන උළෙලේදී ජාතික මට්ටමේ මහා පරිමාණ අංශයේ රන් සම්මානයෙන් සහ බස්නාහිර පළාතේ මහා පරිමාණ අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැත්විණි. කුඩා පරිමාණ ව්‍යාපාරයක් […]




