ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 21, 2024
එදානෙදා අපි මුහුණදෙන අභියෝග අපගේ සිහින යටපත් කරන මුත් අභියෝගයන්ට අභියෝගයක් වෙමින් මංජුලා රාමලිංගම්ගේ මහත්මිය සිය ජීවන රඟමඩල තුළ සාර්ථක මවකගේ සහ ආදර්ශමත් පුරවැසියෙකුගේ භූමිකාවන් නිරූපණය කරයි. අවුරුදු 17 දී විවාහ වී, 18 දී මවක් වූ ඇය සිය ජීවිතය තුළ මහමෙරක් තරම් දුක් කම්කටොලූ වලට මුහුණ දුන්නාය. අද වන විට ඇය ඇගේ දියණියව වෛද්‍යවරියක් කිරීමේ […]