ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 23, 2026
1904 දී ස්ථාපනය කල අටාලේ වතුයාය අද වන විට ෙඒතිහාසික හා භූගෝලීය වැදගත්කමක් උසුලයි. මෙම වතුයාය ආරම්භයේදී මෙසර්ස් සමූහයට අයත් වතුයායක් ව පැවති අතර මෙහි හිමිකාරීත්වය පැවති කාසන්ස් ඇන්ඩ් කම්බර්බැච් සහ සමාගමට අයත් සෙන්ට්රල් සිලෝන් රබර් ඒස්ටේට් සමාගම අක්කර 43,000කට අධික වැවිලි ත්ෂේත්රයක් කළමනාකරණය කරන ලදි. කාලය ගත වීමත් සමග ඉට යාබද ව පිහිටි වතුයායන් […]




