ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 1, 2026
නිර්මාණශීලීත්වය, එකමුතුභාවය සහ නත්තල් අසිරිය කැටි කර ගත් Russel’s සමාගමේ නත්තල් සැරසිලි තරගාවලිය පුංචි බොරැල්ලේ පිහිටි එම සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. ඒ සඳහා සදාකාලික උපකාරයේ අප ස්වාමි දුවගේ කන්‍යාරාමයේ ඩබ්ලිව්. ජී. නිල්මිණි ඉරේෂා විජේරත්න කන්‍යා සොයුරිය, Authenticities පෞද්ගලික සමාගමේ අධ්යක්ෂ විල්හෙල්ම් වැන් ඩෝර්ට් මහතා, ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සහ වෙස්ලි විද්‍යාලයේ ගීතිකා අධ්යක්ෂ ප්‍රියන්ති සෙනෙවිරත්න මහත්මිය […]



