ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 22, 2024
ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ආහාර හා සිල්ලර භාණ්ඩ බෙදා හැරීමේ සේවාව වන Uber Eats, ‘Delivery Bonanza’ වැඩසටහනේ සිව් වන අදියර ක්‍රියාත්මක කරමින් සිය බෙදාහැරීමේ නියෝජිතයින් ඇගයීමට ලක් කෙරිණි. මෙහි දී Uber Eats විසින් හඳුනා ගනු ලැබූ, විශ්වසනීයත්වයෙන් හා කාර්යක්ෂමතාවෙන් ඉහළ බෙදා හැරීමේ නියෝජිතයින් 300ක් මෙසේ ඇගයීමට ලක් කෙරුණු අතර, අදාළ බෙදාහැරීමේ නියෝජිතයින් තෝරා ගැනීමේ දී අවම […]