Tag: බිෂොප් විද්යාලය

Photo-Caption-01-LBN.jpg

1min50
Beyond Love තේමාව පාදක කරගත් සංගීත සුයාමය ආදරවන්තයින්ගේ දින කොලඹ බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. සමිතා මුදුන්කොටුව, ශෂිකා නිසංසලා, සුනීර සුමංග යන ජනප්‍රිය කළාකරුවන් ත්‍රිත්වයෙන් සහ නාලක සජී ප්‍රමුඛ Grade 14 වාදක මණ්ඩලයෙන් Beyond Love සංගීත සුයාමය වර්ණවත් විය.     Beyond Love සංගීත සුයාමය හරහා එළිදැක්වුණු “Huggerr” සන්නාමය ප්‍රමුඛ කණ්ඩායමේ අරමුණ වූයේ, […]

MG_2992-LBN.jpg

1min270
Colombo, Sunday 11 February 2024: අඛණ්ඩව 3 වන වරට පැවැත්වුණු 2024 RCUAC අභියෝගතා පලිහ සඳහා මෙවර U9, U11, U13, U15 සහ +25 මාස්ටර්ස් යන කාණ්ඩ යටතේ කණ්ඩායම් 30 ක් තරඟ වැදුණි. RCUAC විසින් සංවිධානය කරන ලද විශාලතම කනිෂ්ඨ වෝටර් පෝලෝ තරඟාවලිය සඳහා ක්රීඩක ක්රීඩිකාවන් 400 දෙනෙකු සහභාගී විය. ඉදිරි වසර 5-10 තුළ තරුණ ක්රීඩකයන් අතර […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව