ලංකා අපෝස්තලික දයෝසීසය (ADC) ඉන්දියානු අපෝස්තලික රදගුරු පදවිය (INA) සමග ඇති කරගත් සහයෝගීතාව ඔස්සේ ගෝලීය වශයෙන් සිය මෙහෙවර ව්‍යාප්ත කිරීමක් නිවේදනය කරයි. ජාත්‍යන්තර ස්වාධීන අපෝස්තලික රදගුරු සභාව (IIADS) හි නව ප්‍රධාන ලේකම් ලෙස ගරු ආචාර්ය කර්බි ද ලැනරෝල් බිශොප්තුමා පත්වීමත් සමග ශ්‍රී ලංකාවේ ඇති දේවස්ථාන 670 න් ඔබ්බට ගොස් ඉන්දියාවේ, මැදපෙරදිග, ඕස්ට්‍රේලියාවේ සහ ඇමරිකා එක්සත් […]