Tag: බැඩ්මින්ටන්

1722222347218.jpg

1min00
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි ඒකල බැඩ්මින්ටන් තරග අංශයේ ‘ජී‘ කාණ්ඩයේ සිය පළමු තරගයේදී සටන්කාමී ක්‍රීඩා විලාශයක නිරත වූ ශ්‍රී ලංකා යොවුන් බැඩ්මින්ටන් තරුව විරේන් නෙත්තසිංහ අද (30) පැරීසියේ La Chappelle Arena හීදී සිය මීළඟ ප්‍රතිවාදියා වන ස්පාඤ්ඤයේ පැබ්ලෝ ඒබියන් සමඟ දෙවැනි තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.     මූලික වටයේ සිය දෙවැනි තරගයේදී ස්පාඤ්ඤයේ ඒබියන්ට […]

IMG-20240725-WA0025-LBN.jpg

1min00
කොළඹ බැඩ්මින්ටන් ක්‍රීඩාගාර තුනකදී ඊයේ ආරම්භ වූ සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් ශූරතාවලියේ ශූරතාව හඹා යෑමට රටවල් 11ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එක්වී සිටිති. වෙළෙඳසේවා බැඩ්මින්ටන් ක්‍රීඩාගාරය, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ක්‍රීඩාගාරය සහ ඔටර්ස් බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී දින 4ක් පුරා පැවැත්වෙන මෙම ජාත්‍යන්තර මට්ටමේ ශූරතාවලියට ඔස්ට්‍රේලියාව, කැනඩාව, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නෝර්වේ, මැලේසියාව, අමෙරිකාව සහ සත්කාරක ශ්‍රී ලංකාව […]

IMG-20240723-WA0055-768x1024-1.jpg

1min00
ශ්‍රී ලංකාවේ යොවුන් බැඩ්මින්ටන් තරුව විරේන් නෙත්තසිංහ පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ බැඩ්මින්ටන් ඒකල තරග අංශයේ මූලික වටයේදී ලෝක බැඩ්මින්ටන් ඒකල ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි ස්ථානයේ පසුවන ලී සී ජියා සමඟ ලබන 28 වැනිදා සිය පළමු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය. ‘ජී‘ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන විරේන් එදින පැරිස් වේලාවෙන් පෙරවරු 10.10 ට (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු […]

1720576674226.jpg

1min00
මේ මස අගභාගයේ ප්‍රංශයේ ආරම්භ වන පැරිස් 2024 ඔලිම්පික් උලෙළේ සමාරම්භක උත්සවයේදී ශ්‍රී ලංකා ධජය රැගෙන යෑමේ අවස්ථාව මෙරට බැඩ්මින්ටන් පිටියේ යොවුන් තරුව විරේන් නෙත්තසිංහට ලැබී තිබේ. ඔලිම්පික් ක්‍රීඩා උලෙළ නියෝජනය කරන ලාබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ සිය නම සටහන් කිරීමට 21 හැවිරිදි නෙත්තසිංහට මේ සුවිශේෂී ගෞරවය ලැබීම ඔහුගේ කැපවීම පිළිබඳ කදිම […]

IMG-20240627-WA0015-LBN.jpg

1min00
දිවයින පුරා විසිරී සිටින බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය දැනුම හා ප්‍රවීණත්වය මගින් ජාතික මට්ටමේ දායකත්වයක් ලබාදීම අරමුණු කරමින් බැඩ්මින්ටන් පුහුණුකරුවන් සඳහා මූලික පුහුණු වැඩසටහනක් පසුගියදා නැඟෙනහිර පළාත කේන්ද්‍ර කරමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේදී සිදු කෙරිණි.  ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ මඟපෙන්වීම යටතේ බැඩ්මින්ටන් ආයතනයේ පුහුණුකරුවන්ගේ සංවර්ධන කමිටුවේ සංවිධායකත්වයෙන් එම දෙදින වැඩසටහන පැවැත්විණි. ශ්‍රී […]

IMG-20240705-WA0003.jpg

1min00
ජාතික බැඩ්මින්ටන් ශූරිය රනිත්මා ලියනගේ සාන්ත ඩෙනිස් රියුනියන් ජාත්‍යන්තර විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ කාන්තා ඒකල තරග අංශයේ දෙවැනි වටයට සුදුසුකම් ලැබීමට සමත් වූවාය. ප්‍රංශයට අයත් රියුනියන් දූපත් රාජ්‍යයේ සාන්ත ඩෙනිස් අගනුවර පැවැත්වෙන මේ ශූරතාවලියේදී රනිත්මා දෙවැනි වටයට පිවිසියේ කාන්තා ඒකල පළමු වටයේදී මිනිත්තු 14ක් ඇතුළත ප්‍රතිවාදී ක්‍රීඩිකාව වන මැඩගස්කර් ක්‍රීඩිකා ලාලිසියාරසෝලොනොයිලිනා ලකුණු 21-3ක් සහ 21-5ක් ලෙස […]

IMG-20240703-WA0006.jpg

1min00
අමෙරිකාවේ මරියානා දූපත් සමූහයේ සයිපන් හී පැවැත්වෙන ක්‍රවුන් ප්ලාසා  උතුරු මරියානාස් විවෘත බැඩ්මින්ටන් ශුරතාවලියේ පිරිමි විවෘත ඒකල තරග අංශයේ අවසන් 16 දෙනාගේ තුන්වැනි වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ ඔලිම්පික් බලාපොරොත්තුව වන සුපිරි බැඩ්මින්ටන් තරුව විරේන් නෙත්තසිංහ සමත් විය.     උතුරු මරියානා බැඩ්මින්ටන් සංගම් ශාලාවේදී ඊයේ ආරම්භ වූ මෙම ශූරතාවලියේ පළමු තරගයෙන්  නිතරග ජයක් ලැබූ […]

13-1.gif

1min00
ලෝක  බැඩ්මින්ටන් දිනය සැමරීම සඳහා  ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් මෙම මස 6 වැනිදා කොළඹදී විශේෂ උත්සවයක් සංවිධාන කර ඇත. රටවල් 178කදී පැවැත්වෙන මෙම ගෝලය සැමරුමට ඇතුළත්ව එදින පෙරවරු 8.45ට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගම් මූලස්ථානය අසළදී විචිත්‍රවත් පාගමනකින් එම උත්සවය ආරම්භ වේ.     ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ නිලධාරීන්, විධායක කමිටුවේ සාමාජිකයන්, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ කාර්ය මණ්ඩලය, ජාතික […]

Capture-3.jpg

1min00
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුබද්ධිත බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවනු ලබන සමස්ත ලංකා බස්නාහිර පළාත් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම දැන් සිදු කෙරේ. ලබන  ජූනි මස 15 වැනිදා සිට 21 දක්වා ලුම්බිණි විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලිය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පළමු මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරිමේ තරගාවලියකි.     කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ, අවුරුදු 110ට වැඩි […]

7-16.jpg

1min00
වර්තමානයේ ශ්‍රී ලාංකීය බැඩ්මින්ටන් තරග බිමේ විශිෂ්ටතම ක්‍රීඩක විරේන් නෙත්තසිංහ 2024 පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. ඔහු පැරිස් ඔලිම්පික් උලෙළේ බැඩ්මින්ටන් තරග ඉසව්වේ පිරිමි ඒකල තරග අංශයට සහභාගි වීමට නියමිත බව ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනය නිවේදනය කළේය.     මෙවර තරගවාරය තුළ ප්‍රසාද ලකුණු 24,030ක් රැස් කරමින් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ බැඩ්මින්ටන් තරග […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව