ලංකා ව්යාපාරික පුවත් - LBNJune 9, 2025
Moon K Apparel පෞද්ගලික සමාගම තායිලන්තයේ බැංකොක් නුවරදී පැවති Iconic Awards 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම විලාසිතා සහ ජීවන රටා සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. මෙරට ඇගැළුම් ක්ෂේත්රය තුළ විශ්වාසනීය නමක් දිනා ඇති එම ආයතනය හොරණ පිහිටා ඇත. Moon K Apparel කර්මාන්තශාලා මිලට උසස් තත්ත්වයේ ඇගැළුම් මිල දී ගන්නා තොග ගැනුම්කරුවන් අතර ජනප්රිය සන්නාමයකි. දිග කලිසම්, […]




