ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 29, 2022
2022 ශ්රී ලංකා කනිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවේ ඒකාබද්ධ වයස් කාණ්ඩයේ බාලිකා අංශයේ රන් පදක්කම කායා දළුවත්ත විසින් දිනා ගනු ලැබූ අතර, ඇය තරඟාවලියේ මුල සිට අවසානය දක්වා ම පෙරමුණ ගැනීමට සමත් වූවා ය. එහි රිදී පදක්කම ෂෙරින් මිත්ර බාලසූරිය හිමිකර ගත් අතර, දේවින්කා කනගීස්වරන් එහි ලෝකඩ පදක්කම දිනා ගත්තාය. සුපිරි දක්ෂතාවක් පෙන් වූ 14 හැවිරිදි කායා දළුවත්ත මෙවර ශ්රී ලංකා කනිෂ්ඨ විවෘත ගොල්ෆ් […]