ලංකා ව්යාපාරික පුවත් - LBNJune 30, 2025
ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය ජනපතිට ලිපියකින් දන්වා පරීක්ෂණයක් ඉල්ලයි ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය (SLLLA) 2025 ජුනි මස 14 මීගමුව ඇවෙන්රා ගාර්ඩ්න් හෝටලයේදී සංවිධානය කළ බදු වැඩමුළුවට සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක් සහාය නොදැක්වූ බව එම සංගමය ජනාධිපතිවරයාට විශේෂ ලිපියක් යවමින් දන්වා සිටී. ඒ පිළිබදව අවධානය යොමු කරන ලෙසද එම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි. […]



