ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 16, 2026
Muthoot සමූහයට අයත් Muthoot Finance Limited හි අනුබද්ධ සමාගමක් වන Asia Asset Finance PLC (AAF), 2026 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වූ මාස හයක කාලසීමාව සඳහා රුපියල් මිලියන 838.5ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කිරීමට සමත්ව තිබේ. පසුගිය වසරේ අනුරූප කාලසීමාව තුළ සමාගම වාර්තා කළ රුපියල් මිලියන 400ක බදු පසු ලාභයට සාපේක්ෂව මෙය 110%ක සැලකිය […]



